Welcome to United Farmers Trust Ltd!

MOP – එම්. ඕ. පී. (මියුරේට් ඔෆ් පොටෑෂ් /රතු කැට)

Category: Product ID: 3902

Description

Muriate of potash provides potassium, which is one of the primary macro nutrients required by a plant. Potassium involves in many functions in a plant as a free ion, such as regulating plant water pressure, activating enzymes, balancing electrical charges, transporting sugars and starches and enhancing immunity system etc.

එම්. ඕ. පී. (මියුරේට් ඔෆ් පොටෑෂ් /රතු කැට)

ශාක වල ප්‍රජනන අවධිය උත්තේජනයට , වර්ධනයට, විකසනයට සහ අස්වැන්න ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය මහා පෝෂකයක් වන පොටැසියම්(K) මෙම පොහොර මගින් ශාකයට ලබා දේ. ශාකය තුළ බොහෝමයක් කායික විද්‍යාත්මක ක්‍රියාවලි සඳහා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් ලෙස පොටැසියම් නම් කළ හැක. ශාක තුල ජල විභවය යාමනයට, එන්සයිම සක්‍රීය  කිරීමට, විද්‍යුත් ආරෝපණ යාමනයට, ශාක තුල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වයට, සීනි සහ පිෂ්ඨය ප්‍රවාහනයට මෙම පෝෂකය සෘජුවම සම්බන්ධ වේ. අවසාන වශයෙන් බෝගයෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස කටයුතු කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “MOP – එම්. ඕ. පී. (මියුරේට් ඔෆ් පොටෑෂ් /රතු කැට)”

Your email address will not be published. Required fields are marked *