Welcome to United Farmers Trust Ltd!

Javizyme UFT Gold Mineral Based Potassium Humate (Liquid)- Potash Lokka පොටෑෂ් ලොක්කා (දියර පොහොර)

Category: Tags: , , Product ID: 2151

Description

A mineral fertilizer extracted from the soil naturally, refined from natural rocks. This is enriched with potassium humate which is abundant in organic matters. The nutrients that are contained in here are N, P, K, Fe, Mn, Mo, Ca, Zn , B and Cu. This is a premium nutritional growth stimulant and supplement for healthier crops and optimum yield. The product has undergone successful bio-efficacy studies at renowned Agricultural Universities.

පොටෑෂ් ලොක්කා (දියර පොහොර)

ස්වභාවික පාෂාණ වලින් පිරිපහදු කළ පසෙන් ස්වභාවිකව නිස්සාරණය කරන ලද ඛනිජ පෝෂක අඩංගු දියර පොහොර කි. මෙය කාබනික ද්‍රව්‍ය බහුල පොටැසියම් හියුමේට්  සහ නයිට්‍රජන් වලින් සමන්විත වේ. තවද මෙහි බොහෝමයක් මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක අඩංගු වේ (N, P, K, Fe, Mn, Mo, Ca, Zn, B, සහා  Cu). සෞඛ්‍යසම්පන්න බෝග වර්ධනයක් සහ උපරිම අස්වැන්නක් සඳහා මෙම පොහොර ඉතා වැදගත් වේ. මෙමගින් සමබල පෝෂණයක් බෝගයට ලබාදේ. පිළිගත් කෘෂිකාර්මික විශ්ව විශ්වවිද්‍යාල වල මෙම පොහොර පරීක්ෂාකර බලා ඇති අතර ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Javizyme UFT Gold Mineral Based Potassium Humate (Liquid)- Potash Lokka පොටෑෂ් ලොක්කා (දියර පොහොර)”

Your email address will not be published. Required fields are marked *