Welcome to United Farmers Trust Ltd!

Javizyme UFT Gold Mineral Based Potassium Humate (Granules)- Potash Lokka – පොටෑෂ් ලොක්කා (කැට පොහොර)

Category: Product ID: 3939

Description

These granules are produced using a novel formula containing Potassium Humate and inherent nutrients to obtain optimum crop output. Nutrients are derived from organic matter rich in mineral and organic substances essential for plant growth. It also acts as an amendment to increase soil aeration, improves water holding capacity and reduces soil erosion; Retains fertilizers in the root zones and releases them to plants when needed; stimulates root growth; promotes uptake of nutrients and accelerates cell division. It contains both macro and micro nutrients which are essential for healthy plant growth and ultimate yield of the crop. K is the main macro nutrient containing in this product and other micro nutrients are Ca, Mg, Fe, Zn, Mn, B, Mo and Cu.

පොටෑෂ් ලොක්කා (කැට පොහොර)

කැට පොහොරක් වන මෙය බෝගයෙන්  උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා පොටෑසියම් හියුමේට් සහ අනෙකුත් ශාක පෝෂක අඩංගු නවීන සූත්‍රයකට අනුව නිෂ්පාදනය කර ඇත. ශාක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය වලින් සමන්විත වේ.මෙමගින් ලැබෙන අනිකුත් ප්‍රයෝජන නම්, පාංශු වාතනය වැඩි කිරීම, ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම,පාංශු ඛාදනය අඩු කිරීම හැඳින්විය හැක. තවද, මෙම පොහොර ශාක මුල් වටා එකතු වී ශාකයට අවශ්‍ය ප්‍රමාණයට පෝෂක සෙමින් නිදහස් කරයි, මූල මණ්ඩලය වර්ධනය කරයි, අනෙකුත් පෝෂක ශාකයට උරා ගැනීම උත්තේජනය කරයි, සෛල විභාජනය උත්තේජනය කර ශාකය වර්ධනය කරයි.

නිරෝගී ශාක වර්ධනයට සහ බෝගයේ උපරිම අස්වැන්නක් සඳහා අත්‍යවශ්‍ය මහා පෝෂක මෙන්ම ක්ෂුද්‍ර පෝෂක බොහෝමයක් ගෙන් සමන්විත නිෂ්පාදනයකි පොටෑෂ් ලොක්කා (N, K, Ca, Mg, Fe, Zn, Mn, B, Mo සහා Cu යන පෝෂක අඩංගු වේ.)

 

Reviews

There are no reviews yet.

Be the first to review “Javizyme UFT Gold Mineral Based Potassium Humate (Granules)- Potash Lokka – පොටෑෂ් ලොක්කා (කැට පොහොර)”

Your email address will not be published. Required fields are marked *