Welcome to United Farmers Trust Ltd!

Nano-Nitrogen Liquid Fertilizer (Nitroraja)

Category: Tags: , , Product ID: 2797

Description

Nano Nitrogen (Nitroraja) is the organic version of IFFCO Nano Urea. When sprayed on leaves, Nano-Nitrogen easily enters through stomata and other openings and is assimilated by the plant cells. Then the nitrogen is converted to the essential compounds which are needed to the plant and easily distributed through the phloem from source to sink inside the plant as per its need. Unutilized nitrogen is stored in the plant vacuole and is slowly released for proper growth and development of the plant.

නැනෝ යූරියා (දියර පොහොර)

IFFCO ආයතනය විසින් සංවර්ධනය කර පේටන්ට් බලපත්‍රය ලබා ගත්, පොහොර පාලන පනතට ඇතුළත් කර ඇති ඉන්දීය රජය විසින් අනුමත එකම නැනෝ පොහොර මෙය වේ. මෙම දියර පොහොර ශාක පත්‍ර මතට ඉසීමේදී, පූටිකා සිදුරු හරහා ශාකය තුළට ඉක්මනින් ගමන් කරයි. ශාක පත්‍ර තුළදී මෙය වියෝජනය වී ශාකයේ වර්ධනය සඳහා අවශ්‍ය ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන සහ අනෙකුත් සංයෝග බවට පත්වී  ශාකයෙ අවශ්‍ය ස්ථාන කරා රැගෙන ගොස් අතිරික්තය සංචිත කර ගනී. මෙම නැනෝ යූරියා දියර පොහොර භාවිතයෙන් බෝග වර්ධනය ඉක්මන් කර අස්වැන්න වර්ධනය කර ගත හැක. යූරියා කැට පොහොර 50kg කින් ලැබෙන පෝෂණය මෙම නැනෝ යූරියා දියර පොහොර 500ml භාවිතයෙන් සපුරාගත හැක.

Reviews

There are no reviews yet.

Be the first to review “Nano-Nitrogen Liquid Fertilizer (Nitroraja)”

Your email address will not be published. Required fields are marked *