Description
Triple superphosphate (TSP) is one of the major phosphorous fertilizers widely used in the world. Over 90% of the total phosphorous in TSP is water soluble, so it becomes rapidly available for plant uptake. TSP also contains 15% of calcium (Ca) which provides an additional plant nutrient. From the rooting to senescence of a plant, phosphorous plays a vital role. TSP is the best option to provide required phosphorous amounts to a crop.
ටී.එස්.පී(ට්‍රිපල් සුපර් පොස්පේට් / මඩ පොහොර)
ලෝකයේ බහුලවම භාවිතා වන පොස්පරස් අඩංගු පොහොර ලෙස TSP හැඳින්විය හැක.TSP හි අඩංගු මුළු පොස්පරස් වලින් 90% කට වැඩි ප්‍රමාණයක් ජල ද්‍රාව්‍ය වේ.එබැවින් ශාක මුල් මගින් වේගයෙන් අවශෝෂණය කරගත හැක.අතිරේක ශාක පෝෂකයක් ලෙස කැල්සියම් (Ca) ද, 15% ක් පමණ TSP හි අඩංගු වේ.ශාකයක් තුල මුල් වර්ධනය වන ආරම්භක අවධියේ සිට ශාකය මිය යන අවස්ථාව දක්වාම පොස්පරස් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන මහ පෝෂකයක් ලෙස හැඳින්විය හැක.TSP යනු බෝගයක වර්ධනයට අවශ්‍ය පොස්පරස් ප්‍රමාණය සැපයීමට ඇති හොඳම විකල්පය ලෙස නම් කළ හැක.
Reviews
There are no reviews yet.