Welcome to United Farmers Trust Ltd!

Urea -යූරියා

Category: Product ID: 3900

Description

Urea is the main fertilizer which has the highest nitrogen percentage. Nitrogen is the most essential nutrient for a crop to complete a healthy life cycle. Available nitrogen amount in a cropping land is very low and farmers need to supply some source of nitrogen. Therefore, the best effective option is to use urea fertilizer which has 46% of nitrogen in it.

යූරියා

වැඩිම නයිට්‍රජන් ප්‍රතිශතයක් අඩංගු කැට පොහොර ලෙස යූරියා හැඳින්විය හැක. නිරෝගීව ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා බෝගයකට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථය ලෙස නයිට්‍රජන් හැඳින්විය හැක. දිගින් දිගටම වගා කරන භූමි තුළ පසෙහි නයිට්‍රජන් ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින බැවින් ගොවියන් විසින් බාහිරව නයිට්‍රජන් ප්‍රභවයක් වගාවට සැපයීම අනිවාර්ය වේ. මේ සඳහා හොඳම ඵලදායී විකල්පයක් ලෙස නයිට්‍රජන් ප්‍රතිශතය 46% වන යූරියා පොහොර වගාවට යෙදීම සිදුකල හැක.

Reviews

There are no reviews yet.

Be the first to review “Urea -යූරියා”

Your email address will not be published. Required fields are marked *